![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/36/Liya_Kebede_David_Shankbone_2010.jpg/640px-Liya_Kebede_David_Shankbone_2010.jpg&w=640&q=50)
ලියා කෙබෙඩේ
From Wikipedia, the free encyclopedia
ලියා කෙබෙඩේ (ඇම්හාරික්: ሊያ ከበደ; උපත 1978 මාර්තු 1)[1] යනුවෙන් හැඳින්වෙන්නේ ඉතියෝපියාවේ උපන් නිරූපිකාවක, මාතෘ සෞඛ්‍ය අධිවාචිකාවක, ඇඳුම් නිර්මාණ ශිල්පිනියක, සහ නිළියකි. ෆෝර්බ්ස් සඟරාව අනුව ඇය 2007දී ලොව එකොලොස්වැනියට වැඩිම ගෙවීමක් ලද සුපිරි නිරූපිකාව විය. ඇගේ රුවින් එ.ජ. වෝග් සඟරාවේ කවරය තෙවරක් සරසා ඇත.[2]
Quick Facts ලියා කෙබෙඩේ, උපත ...
ලියා කෙබෙඩේ | |
---|---|
![]() කෙබෙඩේ 2010 ටයිම් 100 ගැලා හි දී. | |
උපත | 1 මාර්තු 1978 (1978-03-01) (වයස 46) අඩිස් අබාබා, ඉතියෝපියාව |
නිරූපණ තොරතුරු | |
උස | 5 ft 10.5 in (1.79 m) |
හිසකෙස් වර්ණය | දුඹුරු |
අක්ෂි වර්ණය | දුඹුරු |
නියෝජිතායතනය |
|
Close
2005 සිට කෙබෙඩේ මාතෘ, අලුත් උපන් සහ ළමා සෞඛ්‍යය සඳහා වූ WHO තානාපතිවරියක ලෙස කටයුතු කරයි.[3]