ලිංගික සංසර්ගික ඉරියව්
කෙල්ලගෙ අරක ඇරලා පයිය දාලා ඉස්සරහට පස්සට කරනවා / From Wikipedia, the free encyclopedia
ලිංගික සංසර්ගික ඉරියව් යනු පුද්ගලයන් දෙදෙනකු හෝ ඊට වැඩි පිරිසක් එක්වී ලිංගික සංසර්ගයේ යෙදෙනවිට පවත්වා ගන්නා ශාරීරික ඉරියව්ය.'''ලිංගික ඉරියව්ව'''ක් යනු පුද්ගලයෙකු හෝ යුවලක් සංසර්ගයේ හෝ වෙනත් ලිංගික ක්‍රියාකාරකම්හි හෝ යෙදෙන අතර නැතහොත් එය අරමුණු කර ගෙන හෝ තෝරා ගන්නා ඉරියව්වකි. ලිංගික ක්‍රියාකාරකම් සඳහා ඊට සහභාගි වන්නන් තෝරා ගන්නා පිළිවෙළ සාමාන්‍යයෙන් ලිංගික ඉරියව් ලෙස සාමාන්‍යයෙන් පෙන්වා දෙයි. පුද්ගලයෙකුට අනෙකා ලිංගික උත්තේජනය කළ හැකි ආකාරයට හෝ ලිංගික අවයව උත්තේජනය කළ හැකි පරිදි සංසර්ගය සිදුවන අතර එකී ඉරියව් අනීවාර්ය නොවේ.
ලිංගික සංසර්ගික ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වර්ගීකරණය කෙරේ.ඒවානම් ශිෂ්න-යෝනි සංසර්ගය,ගුද සංසර්ගය,මුඛ සංසර්ගය වශයෙනි..[1] මීට අමතරව ලිංගික පෙදෙස් ස්පර්ශ කිරීම් මගින් ද ලිංගික තෘප්තිය ලබයි.උදාහරණ ලෙස ස්වයං වින්දනය , දැක්විය හැක.