ලසිත් මාලිංග
From Wikipedia, the free encyclopedia
ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක සෙපරමාදු ලසිත් මාලිංග (ශ්‍රී ලංකාවේ ගාලු නගරයේ දී 1983 අගෝස්තු 28 වන දින උපත ලැබීය.) විශේෂිත ඝනයේ වේග පන්දු යවන්නෙකි. ඔහුට ඇත්තේ දුර්ලභ අත කරකවා පන්දු යැවීමේ විලාසයකි. සමහරක් විට මෙය එල්ලා පන්දු යැවීමක් ලෙස අර්ථ කථනය කරනු ලබයි. එය ඔහුගේ සුරතල් නාමයට එක්ව ඇත. එනම් ස්ලින්ගර් (එල්ලා යවන) මාලිංග යන නමයි. ඔහු ඉතා තියුණු ලෙස යොමු කරන පන්දුව බොහෝ විට හඳුනා ගත නොහැකි වන්නේ ඔහුගේ අත කරකැවීමේ විලාසය නිසාය. එලෙසම ඔහුට ඉතා භයානක ලෙස දෝලනය වන යෝකර් පන්දු විලාසයක් ඇත. එය පන්දුවට පහර දෙන්නා නොගත හොත් ඔහුගේ කකුල් පොඩි කර දමන අන්දමේ තියුණු බව ඇති පන්දුවක් ලෙස හඳුනා ගෙන ඇත. මාලිංග හට පන්දුව යැවීමේ ඇති සුවිශේෂීත්වය වාසි සහගත බවක් ඔහුට ලබා දී ඇත.
Quick Facts පුද්ගලික තොරතුරු, සම්පූර්ණ නම ...
පුද්ගලික තොරතුරු | ||||
---|---|---|---|---|
සම්පූර්ණ නම | සෙපරමාදු ලසිත් මාලිංග | |||
උපත | 28 අගෝස්තු 1983 (1983-08-28) (වයස 40) Galle, Sri Lanka | |||
අපනාමය | Malinga the Slinga,Slinga Malinga | |||
උස | 1.70 මීටර (5 ft 7 in) | |||
පන්දුවට පහර දීමේ ශෛලිය | Right-handed | |||
පක්දු යැවීමේ ශෛලිය | Right-arm fast | |||
භූමිකාව | Bowler | |||
ජාත්‍යන්තර තොරතුරු | ||||
ජාතික කණ්ඩායම | Sri Lanka | |||
ටෙස්ට් මංගලාවතරණය (වරම 99) | 1 July 2004 සඳහා Australiaට එරෙහිව | |||
අවසාන ටෙස්ට් තරගය | 3 August 2010 සඳහා Indiaට එරෙහිව | |||
එදිජා මංගලවාතරණය (cap 123) | 17 July 2004 v United Arab Emirates | |||
අවසාන එදිජා තරගය | 2 April 2011 v India | |||
එදිජා කමිස අංකය. | 99 | |||
Domestic team information | ||||
වසර | කණ්ඩායම | |||
2009/2010-present | Tasmania | |||
2007 | Kent | |||
2004/05-present | Nondescripts | |||
2001/02-2003/04 | Galle | |||
2008-present | Mumbai Indians | |||
වෘත්තීමය සංඛ්‍යායන | ||||
තරගාවලිය | Test | ODI | T20 | FC |
තරග | 30 | 77 | 29 | 83 |
රැස්කළ ලකුණු | 275 | 210 | 63 | 584 |
පිතිකරණයේ සාමාන්‍යය | 11.45 | 8.75 | 12.60 | 9.89 |
100ඒවා/50ඒවා | 0/1 | 0/1 | 0/0 | 0/1 |
වැඩිම පකුණු සංඛ්‍යාව | 64 | 56 | 27 | 64 |
පන්දු යැවීම් | 5,209 | 3,756 | 588 | 11,867 |
කඩුලු | 101 | 114 | 35 | 255 |
පන්දු වැවීමේ සාමාන්‍යය | 33.15 | 27.02 | 20.80 | 30.39 |
ඉනිමකදී කඩුලු 5 | 3 | 1 | 0 | 7 |
තරගයකදී කඩුලු 10 | 0 | n/a | n/a | 0 |
හොඳම පන්දු යැවීම | 5/50 | 5/34 | 3/12 | 6/17 |
පන්දු ඇල්ලීම්/විකට්ටුව බිඳීම් | 7/– | 12/– | 12/– | 23/– |
මූලාශ්‍රය: CricketArchive, 1 March 2011 |
Close