ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව
From Wikipedia, the free encyclopedia
ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව යනු, කෝල්බෲක්-කැමරන් කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාර, ලංකාවේ විධායක සභාව හා සමගින් 1833 වසරෙහිදී පිහිටවුනු, ලංකාවේ (වර්තමානයේ ශ්‍රී ලංකාව) ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙයි. එය දිවයිනෙහි නියෝජනාත්මක රජයක පළමුවන ස්වරූපය විය. 1931 වසරෙහිදී ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ව්‍යවස්ථාදායක සභාව වෙනුවට ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවන ලදි.
Quick Facts ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව, වර්ගය ...
ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව | |
---|---|
බ්‍රිතාන්‍ය ලංකාව | |
වර්ගය | |
වර්ගය | ඒකමණ්ඩල |
ඉතිහාසය | |
සංස්ථාපනය | 13 මාර්තු, 1833 |
විසුරුවාහැරීම | 1931 |
පූර්ව ප්රපාප්තිය | කිසිවක් නැත |
අනු ප්‍රාප්තිය | ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව |
ආසන | 16 (1833-1889) 18 (1889-1910) 21 (1910-1920) 37 (1920-1923) 49 (1923-1931) |
මැතිවරණ | |
අවසන් මැතිවරණය | ලාංකික ව්‍යවස්ථාදායක සභා මැතිවරණය, 1924 |
රැස්වන ස්ථානය | |
![]() | |
කොළඹ කොටුවේ ව්‍යස්ථාදායක සභා ගොඩනැගිල්ල. ලංකාවේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය විසින් 1947 සිට 1971 දක්වා මෙම ගොඩනැගිල්ල භාවිතා කරන ලදි . වර්තමානයේ එය හැඳින්වෙන්නේ ජනරජ ගෙඩනැගිල්ල වශයෙන් වන අතර විදේශ කටයුතු අමාත්‍යාංශයෙහි කටයුතු එහි පවත්වාගෙන යයි. |
Close