රොබෙර්ටෝ ඕර්සී
From Wikipedia, the free encyclopedia
රොබෙර්ටෝ ගැස්ටන් ඕර්සී (උපත ජූලි 20, 1973) යනු මෙක්සිකානු-ඇමරිකානු චිත්රපට සහ රූපවාහිනී තිර-රචකයෙක් සහ නිෂ්පාදකවරයෙකි. ඇලෙක්ස් කර්ට්ස්මන් හා ඔහුගේ දීර්ඝකාලීන සහයෝගීතාවය ඔහු ඇරඹුවේ කැලිෆෝනියාවෙහි පැසැලෙහි සිටියදීය. හර්කියුලීස්: ද ලෙජන්ඩරි ජර්නීස් සහ සීනා: වොරියර් ප්රින්සස් වැනි රූපවාහිනී කතාමාලාවන්හී ඔවුන් එක්ව සේවායුක්තයෙහි යොදවන ලදහ. 2008 වසරෙහිදී, ජේ. ජේ. ඒබ්රම්ස් හා එක්ව, ඔවුහූ ෆ්රින්ජ් නිර්මාණය කලහ.
Quick Facts රොබෙර්ටෝ ඕර්සී, උපත ...
Close