රොට්වෙයිල(ර්)
From Wikipedia, the free encyclopedia
රොට්වෙයිල(ර්) /ˈrɒtwaɪlər/ යනු මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල[1][2] හෝ විශාල [3][4] ලෙසින් පිලිගන්නා ගෘහස්ථ සුනඛ වර්ගයකි.මෙම සුනඛ වර්ගය ජර්මනියේ හඳුන්වනු ලබන්නේ [රොට්වෙයිල(ර්) මෙට්ස්ග(ර්)හන්ඩ්] Error: {{Lang}}: text has italic markup (help), අදහස රොට්වෙයිල් සතුන් මරන්නන්ගේ සුනඛයන් යනුයි.එයට හේතුව මොවුන් ගොවිපලක සතුන් බලාගැනීමට හා මස් මෙන්ම අනෙකුත් නිෂ්පාදන පටවන ලද කරත්ත වෙළඳපොළ කරා ඇදගෙන යාම සඳහා යොදා ගන්නා ලද බැවිනි.[1] 19 වන ශතවර්ශයේ මධ්‍යම භාගයේ දුම්රිය මගින් සතුන් වෙළඳපොළ කරා ප්‍රවාහනය කිරීම අරඹන තුරු රොට්වෙයිල(ර්) සුනකයන් තමන්ගේ සාම්ප්‍රදායික භූමිකාව සඳහා යොදා ගන්නා ලදී. ගොවිපළ සතුන් බලාගැනීමට මෙන්ම මේ වන විට සෝදිසි කිරීමේ හා බේරා ගැනීමේ සුනඛයන් ලෙසද, අන්ධ පුද්ගලයන් සඳහා මග පෙන්වන්නන් ලෙසද, මුරකරුවන් හා පොලිස් සුනඛයන් ලෙසද, තවත් විවිධ භූමිකාවන් සඳහාද මොවුන් යොදා ගැනේ.[5]
සුරතල් නාමය | රොටී රොට් | ||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
උපත් ලද රට | ජර්මනිය | ||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
ගෘහස්ථ සුනඛයා (Canis lupus familiaris) |