රූපවාහිනියේ ඉතිහාසය
From Wikipedia, the free encyclopedia
බොහෝ දශක ගණනක් තුල බොහෝ රටවල්හී බොහෝ ඉංජිනේරුවරුන් විසින් සිදුකල කාර්යයන් රූපවාහිනියේ ඉතිහාසය තුල ලේඛන ගත වෙයි. රූපවාහිනියෙහි මූලික මූලධර්ම පළමුවෙන් විකසනය වූයේ රූපයක් පරිලෝකනය, සම්ප්‍රේෂණය හා යළිඋත්පාදනය සඳහා විද්‍යුත්යාන්ත්‍රික ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමිනි. ඉලෙක්ට්‍රොනික කැමරාව හා සංදර්ශක නාල පිරිපුන් බවට පත්කෙරෙත්ම සමස්ත වශයෙන් සියළු උපයෝග සියල්ලෙහිම පාහේ විද්‍යුත්යාන්ත්‍රිත රූපවාහිනිය වෙනුවට සමස්ත-ඉලෙක්ට්‍රොනික ප්‍රචාරණ රූපවාහිනී පද්ධති ආදේශ කෙරිණි.