රුද්රප්රයාග්
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
රුද්රප්රයාග් යනු, ඉන්දියානු උත්තරාකන්ද් ප්රාන්තයෙහි රුද්රප්රයාග් දිස්ත්රික්කයෙහි පිහිටි සුළුනගරයක් සහ මහානගරයකි. රුද්රප්රයාග් යනු, අලකනන්දා ගංගාවෙහි පංච් ප්රයාග් (පංච සංයාත) අතරින් එකක් වන අතර, එය අලකනන්දා සහ මන්දාකිණි ගංගාවන්ගේ සංයාත ස්ථානය වෙයි. හින්දු ශුද්ධ නගරයක් වන කේදාර්නාත්, රුද්රප්රයාග්හී සිට කිමී 68 ක් දුරින් පිහිටයි. ජිම් කෝර්බට් විසින් දඩයම් කොට ඌ පිළිබඳ පොතක් ලියැවුනු රුද්රප්රාග්හී මිනී කන දිවියා ජීවත්වූයේ මෙහිය.
මෙම ලිපිය වනාහි Rudraprayag ලිපියෙහි ඉංග්රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
රුද්රප්රයාග් | |
---|---|
සුළු නගරය | |
රුද්රප්රයාග්හිදී, අලකනන්දා ගංගාවෙහි (පහළ, දකුණු දෙසින්) සහ මන්දාකිණී ගංගාවෙහි (ඉහළ උතුරු දෙසින් ගලන) සංයාතය. 2013 ජූනි 17 දිනට පෙර, මන්දාකිණි ගංගාවට ඉහළින් ඒදණ්ඩක් තිබුණි; 2013 උත්තරාකන්ද් ජලගැලීම තුලදී එය ගසා ගෙන යන ලදි. පඩිපෙළෙහි පහළ ගල් නොතිබුණි; එය වෙනුවට, නැරඹුම් වේදිකාවක් සහ, නාරද් ශිලා නම් විශාල පර්වතයක් විය. | |
අපනාමය(න්): RPG | |
ඉන්දියාවෙහි උත්තරාකන්දි හි පිහිටුම | |
ඛණ්ඩාංක: 30.28°N 78.98°E | |
රට | ඉන්දියාව |
ප්රාන්තය | උත්තරාකන්ද් |
දිස්ත්රික්කය | රුද්රප්රයාග් |
උන්නතාංශය | 690 මී (2,260 අඩි) |
ජනගහණය(2011) | |
• මුළු | 9,313 |
භාෂා | |
• නිල | හින්දි, ගර්වාලී |
වේලා කලාප | IST (UTC+5:30) |
PIN | 246171 |
වාහන ලියාපදිංචිය | UK-13 |
වෙබ් අඩවිය | rudraprayag.nic.in |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.