![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ee/Alstonia.scholaris.jpg/640px-Alstonia.scholaris.jpg&w=640&q=50)
රුක්අත්තන
From Wikipedia, the free encyclopedia
වැල් රුක්අත්තන (Golden trumpet vine) නමින් පරසිඳු මේ ශාඛ වර්ගයේ විද්‍යාත්මක නම Allamanda cathartica වේ. දිගු සිහින් කඳවලින් යුත් පඳුරේ, මඳ කොළ පැහැ සිහින් පත් අතරින් මතුව එන, කඳ අග පිපි පුෂ්ප නෙත් අලවන දසුනකි. මේ සුන්දරත්වය නිසා, බුදුන් පිදීමට මල් ද ගස විසිතුරු පැළෑටියක් ලෙස ද ගැනේ. නිවෙස් අසල, ගෙවතු මැද, කුළුණු අසල හෝ බැල්කනියක ද වවා ගත හැක. රැක් අත්තන මධයාම ඇමරිකාව නිජබිම කොටගත් ශාඛයක් ලෙස සැලකේ.
Quick Facts රුක්අත්තන, සංරක්ෂණ තත්ත්වය ...
රුක්අත්තන | |
---|---|
![]() | |
Indian Devil tree (Alstonia scholaris) | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(unranked): | Angiosperms |
(unranked): | Eudicots |
(unranked): | Asterids |
ගෝත්‍රය: | Gentianales |
කුලය: | Apocynaceae |
Tribe: | Plumeriae |
Subtribe: | Alstoniinae |
ගණය: | 'Alstonia' |
විශේෂය: | A. scholaris |
ද්වීපද නාමය | |
Alstonia scholaris L. R. Br. | |
Close