රාවණා රජ
රාවණ රජු ලංකේශ්වර / From Wikipedia, the free encyclopedia
රාවණ(IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘත දී : रावण) යනු රාමායණ නම් හින්දු වීර කාව්‍යයේ සදහන් වන චරිතයකි. රාවණ රජු යනු ලංකාපුර(ශ්‍රී ලංකාව නොවේ) අධිරාජ්‍ය පාලනය කෙරු ශිව සහ ශක්ති බැතිමතෙකි. රාමායණයට අනුව සිය අසුර සොයුරියකට කළ නිගරුවකට පළිගනීමක් ලෙස රාම සිය බිරිද වන සීතා දේවිය පැහැරගෙන එන රාවණ මහා වීර රජුව රාම විසින් මහා වානර සේනාවක් සහ දෙවිවරැන්දගේද හා රාවනගේ සොයුරකු වන විභීෂණගේ සහයත් ලබාගනිමින් සටන් කර පසුපස සිට තබන ලද හී පහරකින් මරා දමනු ලැබේ.[2]
විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා, මෙම ලිපිය විකිෆයි කළ යුතුය. අදාළ අභ්‍යන්තර සබැඳි එක් කිරීම, හෝ ලිපියේ layout එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. Click [show] on right for more details. No reason has been cited for the Wikify tag on this article.
|
Quick Facts රාවණ රජ, ලංකාපුර රජ ...
රාවණ රජ | |
---|---|
මහ රජ | |
ලංකාපුර රජ | |
රාජ්‍ය සමය | ත්‍රේතා යුග |
අනුප්‍රාප්තිකයා | විභීෂණ |
වල්ලභයා | මන්දෝදරී, ධන්‍යමලිනි |
පියා | විශ්‍රාවාස මුණි |
මව | කෛකේෂි දේවි |
Close