රාජ්‍යතාන්ත්‍රීක පූර්වගාමීත්වය ප්‍රකාර රාජ්‍ය නායක ලැයිස්තුව
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
ජාත්‍යන්තර නියමාවලිය විසින් පිළිගනු ලබන්නේ රාජ්‍ය නායකයෙකු විසින් අනෙකුත් නිලධාරීන් අභිබවා පූර්වගාමීත්වය ලබා ගනුයේ සහ, රාජ්‍ය නායකයන් අනුස්ථිතිය ලබනුයේ, ඔවුන් තනතුරට පත් වන දිනය අනුව බවයි. එක්සත් ජාතීන්ගේ සාමාජීක රාජ්‍යයන් සමස්තයෙහි සහ සාමාජික-නොවන නිරීක්ෂක මට්ටමෙහි රාජ්‍යයන්හී රාජ්‍ය නායකයන් පහත ලැයිස්තුවෙහි සඳහන් වෙති.