රන්ජිත් ප්‍රේමසිරි
From Wikipedia, the free encyclopedia
කෝප්රල් රන්ජිත් ප්‍රේමසිරි (නීරෝ නමින් ප්‍රකට) යනු ඊළාම් යුද්ධයේදී සතුරන් 217 දෙනෙක් (තහවුරු කළ) මරණයට පත් කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්නයිපර් වෙඩික්කරුවෙකි.[1] 2009 අප්‍රේල් 28, එනම් ශ්‍රී ලංකානු සිවිල් යුද්ධය අවසන් වීමට දින 20 කට පෙර ඔහු ක්‍රියාන්විතයේදී මිය ගියේ ය.
Quick Facts රන්ජිත් ප්‍රේමසිරි †, නම ...
රන්ජිත් ප්‍රේමසිරි † | |
---|---|
නම | රන්ජිත් ප්‍රේමසිරි මැදලාන |
උපත | පල්ලම, ශ්‍රී ලංකාව |
මරණය | 2009 අප්‍රේල් 28 |
පක්ෂපාතිත්වය | ශ්‍රී ලංකාව |
සේවය/ඛණ්ඩය | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව |
සේවය කළ වසර | 1991–2009 |
පදවිය | කෝප්රල් (ශ්‍රී ලංකාව) |
රෙජිමේන්තුව | ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළකාය 5 වැනි සේනාංකය, ගජබා රෙජිමේන්තුව |
සටන්/යුද්ධ | ශ්‍රී ලංකානු සිවිල් යුද්ධය |
ප්‍රදාන | දේශ පුත්‍ර සම්මානය පූර්ණ භූමි පදක්කම |
Close