From Wikipedia, the free encyclopedia
රත්පිට මහ-කෑරලා (Chrysocolaptes stricklandi) යනුවෙන් හැඳින්වෙන්නේ පිසිඩේ කුලයට අයත් පක්ෂි විශේෂයකි. මෙම විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික යැයි සැලකේ. ඇතැම් අවස්ථාවල දී මෙම විශේෂය ලේපිට මහ-කෑරලාගේ උපවිශේෂයක් ලෙස සලකා තිබිණි.
රත්පිට මහ-කෑරලා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
Phylum: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | Piciformes |
කුලය: | Picidae |
ගණය: | 'Chrysocolaptes' |
විශේෂය: | ''C. stricklandi'' |
ද්වීපද නාමය | |
Chrysocolaptes stricklandi (ලෙයාර්ඩ්, 1854) | |
Synonyms | |
Chrysocolaptes lucidus stricklandi |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.