රජරට රාජධානියේ අනුරාධපුර යුගය
අතීත සිංහල රාජධානිය / From Wikipedia, the free encyclopedia
රජරට රාජධානියේ අගනුවර ලෙස අනුරාධපුර හෝ සීගිරිය පැවති යුගය රජරට රාජධානියේ අනුරාධපුර යුගය ලෙස සැලකේ.අනුරාධපුර රාජධානිය අනුරාධපුර නගරයේ නමින් නම් කරන ලදී. වර්ථමාන ශ්‍රී ලංකාවේ ප්‍රධන ගොඩබිම වන ලංකා දූපත හෙවත් ලක්දිව බිහිවූ ප්‍රථම සංවිධානාත්මක රාජධානිය වුයේ රජරට රාජධානියයි.
ක්‍රිපූ 377–1017 | |||||||||
දුට්ඨගාමිණි සහ ඉන්පසු පාලකයන් විසින් භාවිතා කරන ලද ධජය.[N 1] | |||||||||
![]() අනුරාධපුර යුගයෙහිදී ලක්දිව ප්‍රධාන වරාය සහ නගර. දිවයින බෙදා තුන්සිංහලේ (රජරට, මලය රට සහ රුහුණ) ද දැක්වෙයි. | |||||||||
අගනුවර | අනුරාධපුර, සීගිරිය | ||||||||
පොදු භාෂාවන් | සිංහල | ||||||||
ආගම | බුද්ධාගම | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
• ක්‍රිපූ 377 -ක්‍රිපූ 367 | පණ්ඩුකාභය රජ | ||||||||
• 982–1017 | පස්වන මහින්ද රජ | ||||||||
ඉතිහාසය | |||||||||
• ස්ථාපිත කළේ | ක්‍රිපූ 377 | ||||||||
• අහෝසි කළේ | 1017 | ||||||||
වර්ග ප්‍රමාණය | |||||||||
65,610 km2 (25,330 sq mi) | |||||||||
|
රජරට රාජධානිය | |
---|---|
ක්‍රි.පූ. 544–ක්‍රි.ව. 1236 | |
දුටුගැමුණු රජතුමා සහ ඉන් පසුව සිටි (සමහර) රජවරු භාවිතාකල කොඩිය[N 2] | |
![]() තුන් සිංහලේ | |
අගනුවර | උපතිස්සනුවර අනුරාධපුර සීගිරිය පොළාන්නරුව |
පොදු භාෂාවන් | සිංහල |
ආගම | සිංහල පැරණි ඇදහිලි > බුද්ධාගම |
රජය | රාජධානිය |
• ක්‍රි.පූ. 543-505 | විජය රජ |
• 1215-1236 | කාලිංග මාඝ රජ |
ඉතිහාසය | |
• ස්ථාපිත කළේ | ක්‍රි.පූ. 544 |
• අහෝසි කළේ | ක්‍රි.ව. 1236 |
වර්ග ප්‍රමාණය | |
65,610 km2 (25,330 sq mi) |
![]() |
මෙමලිපියෙහි ඉන්දික භාෂා පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, ඉන්දික භාෂා පෙළ වෙනුවට ප්රශ්නාර්ථලකුණු හෝ කොටු, අස්ථානගත ස්වර හෝ දක්නට නොමැකි බැඳි දිස්විය හැකිය. |
මුල් යුගයේ උපතිස්සනුවර අගනුවර වූ අතර පණ්ඩුකාභය රජ විසින් අනුරාධගම අගනුවර කරගෙන එය පුරවරයක් දකිවා සංවර්ධනය කරන ලදී. රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්‍රධාන කාර්යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය.
රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්‍රධාන කාර්යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය. එකල ඉදි කරන ලද මහා ස්ථුපයන් වූ රුවන්වැලිසෑය, ජේතවණාරාමය මෙන්ම ලෝවාමහාපාය වැනි විශාල ගොඩනැගිලි මඟින් අනුරාධපුර යුගයේ තිබූ ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුව මනාව පෙන්නුම් කරයි.