රග්බි ලෝක කුසලානය
From Wikipedia, the free encyclopedia
රග්බි ලෝක කුසලානය අන්තර්ජාතික රග්බි කමිටුව මඟින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර රග්බි යූනියන් තරඟයක් වන අතර එය 1987 සිට සෑම අවුරුදු 4කට වරක් පවත්වාගෙන එනු ලැබේ. ජයග්‍රහයකයින් හට විලියම් වෙබ් එලිස් කුසලනය ප්‍රධානය කරනු ලැබේ. එම කුසලනය විලියම් වෙබ් එලිස් නම් රග්බි පාසල් ශිෂ්‍යයාට පසුව නම් කර ඇති අතර, ඔහු තරඟයක් අතරතුරේදී බෝලය අහුලා ගැනීමෙන් රග්බි ෆුට්බෝල් හඳූන්වාදුන් බවට ප්‍රචලිත මතයක් පවතී. එංගලන්තයේ පැවති 2015 රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමත් සමඟ දැනට නවසීලන්තය මෙම කුසලානයේ හිමිකරුවෝ වෙති. 2019 රග්බි ලෝක කුසලානය ජපානයේදී පැවැත්වීමට නියමිතය.