![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/68/Scheme_female_reproductive_system-en.svg/langsi-640px-Scheme_female_reproductive_system-en.svg.png&w=640&q=50)
යෝනි මාර්ගය
From Wikipedia, the free encyclopedia
යෝනි මාර්ගය (Vagina) ස්ත්‍රී ශරීර පද්ධතියේ වැදගත් අංගයකි. කාන්තාවගේ යෝනිමාර්ගය ගර්භාෂයේ සිට සිරුරේ බාහිර කොටස් දක්වා සම්බන්ද වන පේෂී වලින් සෑදුන නලයකි. මෙහි පිටත විවරය කන්යාපටලයෙන් ආරක්ෂා වී ඇත. යෝනිමාර්ගය ලිංගික සංසර්ගයට (පුරුෂයන්ගේ ශිෂ්නය ඇතුලු කිරීමට), දරු ප්‍රසූතියට හා ඔපස් පිටවීමට උපකාරී වේ.
මෙම ලිපිය වනාහි Vagina ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
Quick Facts යෝනිමාර්ගයVagina, හඳුන්වනයන් ...
යෝනිමාර්ගය Vagina | |
---|---|
![]() යෝනිමාර්ගය | |
![]() යෝනිමාර්ගය | |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.1264 |
TA | A09.1.04.001 |
FMA | 19949 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
Close
කාන්තාවක්ව සැමියා විසින් ලිංගිකව සතුටු කිරීමේදී ජෙලිමය ද්‍රාවනයක් ගල එයි. එය නිපදවන්නේ යෝනී මාර්ගයේ ශ්ලේශ්මල පටල මගිනි. එය උත්තේජනයක්ය
![]() | මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |