යූ.එස්.බී.
From Wikipedia, the free encyclopedia
සාර්වත්‍ර අනුක්‍රම නියමග (යූ.එස්.බී) යනු උපකරණ සහ ධාරක පාලකය අතර (සාමාන්‍යයෙන් පෞද්ගලික පරිගණකය) හුවමාරුව ඇති කර ගැනීම සදහා නිපදවන ලද නියමාවලියකි. මෙමගින් වේලාසන ආ ශ්‍රේණිගත සහ සමාන්තර කවුළුව වැනි අන්තරානීක ප්‍රභේද සඑල ලෙස ප්‍රතිස්ථාපනය කරන ලදී.
Quick Facts වර්ගය, සැලසුම්කරු ...
ප්‍රථම ලකුණ | |||
වර්ගය | පරිගණක දෘඩාංග නියමග | ||
---|---|---|---|
සැලසුම්කරු | අජේ බාත්, ඉන්ටෙල් | ||
සැලසුම් කලේ | 1996 ජනවාරි | ||
නිෂ්පාදක | ඉන්ටෙල්, කොම්පැක්, මයික්‍රොසොෆ්ට්, NEC, සංඛ්‍යාංක උපකරණ සංස්ථාව, IBM, නෝටෙල් | ||
අපලෝපනය කිරීම | ශ්‍රේණිගත කවුළුව, සමාන්තර කවුළුව, ක්‍රීඩා කවුළුව, ඇපල් ඩෙස්ක්ටොප් බසය, PS/2 සම්බන්ධකය | ||
දිග | මීටර් 5 (උපරිම) | ||
පළල | 11.5 mm (A-plug), 8.45 mm (B-plug), | ||
උස | 4.5 mm (A-plug), 7.78 mm (B-plug, pre-v3.0) | ||
සෘජුව භාවිතාකල හැකි බව | ඔව් | ||
බාහිර | ඔව් | ||
කේබලය | කම්බි 4 (හෝ යූ.එස්.බී 3.0 අනුවාදයෙහි කම්බි 8) | ||
අග්‍ර | 4 (හෝ යූ.එස්.බී 3.0 අනුවාදයෙහි 8) (සැපයුම් 1, දත්ත 2, භූමි 1) (යූ.එස්.බී 3.0 අනුවාදයෙහි ඇති සුපිරිවේගී තාක්ෂණයෙන් අමතර වශයෙන් 4) | ||
සම්බන්ධකය | අසමසම | ||
සංඥාව | වෝල්ට් 5 DC | ||
උපරිම වෝල්ටීයතාවය | වෝල්ට් 5 | ||
උපරිම ධාරාව | 500-900 mA @ 5 V (අනුවාදය මත පරායන) | ||
දත්ත සංඥාව | දත්ත පැකට්ටු, පිරිවිතර මගින් නිශ්චිත වෙයි | ||
පළල | 1 bit | ||
බීටු සීඝ්‍රතාව | 1.5/12/480/4000 Mb/s (අනුවාදය මත පරායන) | ||
උපරිම උපකරණ ගණන | 127 | ||
ප්‍රොටොකෝලය | ශ්‍රේණිගත | ||
සම්මත යූ.එස්.බී ඒ පේනුවක් (වම) සහ බී පේනුවක් (දකුණ) | |||
අග්‍රය 1 | VCC (+5 V) | ||
අග්‍රය 2 | දත්ත- | ||
අග්‍රය 3 | දත්ත+ | ||
අග්‍රය 4 | භූමිය |
Close
යූ.එස්.බී මගින් මවුස, යතුරු පුවරු, සංඛ්‍යාංක කැමරා, මුද්‍රණ යන්ත්‍රය, පුද්ගලික මාධ්‍ය වාදක, ෆ්ලෑෂ් ධාවක, ජාල උපයුක්තක, සහ බාහිර දෘඪ තැටි වැනි පරිගණක පර්යන්ත සම්බන්ධ කල හැක. මෙවැනි බොහෝ උපාංගද සමග, සම්මත සම්බන්ධක ක්‍රමයක් ලෙස යූ.එස්.බී පත් වෙයි.