![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/b/b7/Flag_of_Europe.svg/langsi-640px-Flag_of_Europe.svg.png&w=640&q=50)
යුරෝපා සංගමයේ දේශපාලනය
From Wikipedia, the free encyclopedia
යුරෝපා සංගමයේ (EU) දේශපාලන ව්‍යුහය ෆෙඩරේෂණයකට සමාන වෙයි. එහි බොහෝ ප්‍රතිපත්ති ක්ෂේත්‍ර, නීති සම්පාදනය සඳහා හැකියාව සහිත පොදු ආයතන බවට ෆෙඩරල්කරණය කර ඇත. විදේශ ප්‍රතිපත්ති, ආරක්ෂක ප්‍රතිපත්ති, හෝ බොහෝ සෘජු බදු අය කිරීම් ප්‍රතිපත්ති පාලනය කිරීමේ නීත්‍යනුකූල බලය ප්‍රාන්ත රාජ්‍ය විසි හත (27) සතු වෙයි (නමුත් VAT විචලනය සඳහා යම් සීමාවන් සංගමය විසින් පනවා ඇත).