From Wikipedia, the free encyclopedia
යුරෝපා දිනය යුරෝපයේ දී වාර්ෂික ව සැමරෙන සාමයේ හා එක්සත් භාවයේ සැමරුමකි. වෙනස් දින දෙකක් තුළ යුරෝපා දිනය සැමරේ: යුරෝපා කවුන්සිලය විසින් මැයි 5 , යුරෝපා සංගමය විසින් මැයි 9.[1] යුරෝපා සංගමය විසින් මෙම දිනය ශූමන් දිනය ලෙස ද හැඳින්වෙයි, ඒ ප්‍රංශ විදේශ ඇමති රොබට් ශූමන් මහතාගේ ඓතිහාසික ප්රකාශනය අනුස්මරණය කරමිනි.[2]
යුරෝපා දිනය | |
---|---|
Observed by | යුරෝපා සංගමය යුරෝපා කවුන්සිලය යුරෝපය |
Type | ජාත්‍යන්තර |
Significance | යුරෝපා කවුන්සිලය ස්ථාපනය කිරීම / ශූමන් ප්‍රකාශන දිනය |
Date | මැයි 5 සහ මැයි 9 |
Frequency | වාර්ෂික |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.