From Wikipedia, the free encyclopedia
යුගෝස්ලාවියාව යනු 20 වන සියවසේ වැඩි කාලයක් (එනම් වසර 70ක් පමණ) ගිනිකොණදිග යුරෝපයේ පැවති රටකි. එය බිහිවූයේ 1918 දී පළමුවන ලෝක යුධ සමය තුළය. තාවකාලික ස්ලෝවේනියානු, ක්‍රෝඒෂියානු සහ සර්බියානු රාජ්‍යයෙහි සහ නිදහස් රාජ්‍යයක්ව පැවති සර්බියානු රාජධානියේ ඒකාබද්ධයෙන්, සර්බියානු, ක්‍රෝඒෂියානු සහ ස්ලෝවේනියානු රාජධානිය යන නාමය යටතේ එය බිහි විය. සර්බියානු කරඩෝඩෙවිච් රාජකීය වංශය යුගෝස්ලාවියානු රජ පෙළපත බවට පත්විය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.