From Wikipedia, the free encyclopedia
යාපනය ශික්ෂණ රෝහල ශ්‍රී ලංකාවේ යාපනයේ ස්ථාපනය කරනු ලැබූ රජයේ රෝහලක් වේ. උතුරු පළාතේ ප්‍රධානතම සහ එකම ශික්ෂණ රෝහල වන මෙය, මධ්‍යම රජය මගින් පාලනය වේ. රෝහල, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා පුහුණු කිරීමේ පහසුකම් සපයයි.[1] 2010 වසර වන විට රෝහල සතුව අැඳන් 1,228 ක ප්‍රමාණයක් විය.[2]
යාපනය ශික්ෂණ රෝහල | |
---|---|
සෞඛ්‍ය අමාත්‍යංශය | |
භූගෝලීය දත්ත | |
පිහිටුම | රෝහල පාර, යාපනය, යාපනය දිස්ත්‍රික්කය, උතුරු පළාත, ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 9°39′57.50″N 80°00′52.50″E |
සංවිධානය | |
උපස්ථාන පද්ධතිය | පොදු |
අරමුදල් | රජය |
රෝහල් වර්ගය | ශික්ෂණ |
අනුබද්ධිත විශ්වවිද්‍යාලයය | යාපනය විශ්වවිද්‍යාලය |
Services | |
හදිසි අංශය | තිබේ |
ඇඳන් | 1,228 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.