යමහල් අළු
යමහල් පිපිරීමෙදී ඇතිවන ස්භාවික ද්රව්යක් / From Wikipedia, the free encyclopedia
"අළු වලාව" මෙතැනට යළියොමුවෙයි. ගිනි කන්දක පිපිරීම සඳහා, 2010 ගිනි කන්දක් ක්ෂණිකව පිපිරීයාම බලන්න.
යමහල් අළු නිර්මාණය වී ඇත්තේ පාෂාණ කැඩී බිදී යාමේදී ඇතිවන අංශු වලනි , 2mm වඩා අඩු විෂ්කම්භයක් ඇති ලෝහ සහ ගිනිකදු විදුරු අංශු ගිනිකන්දක් පිපිරෙන අතර තුර හට ගනී .