From Wikipedia, the free encyclopedia
යකිතොරි (焼き鳥?) යනු ජපාන ක්‍රමයට සකස් කෙරුණු මස්කූරෙහි අමුණන ලද ඌරු මස් හෝ කුකුළු මස් වෙයි. එය පිළියෙල කිරීමෙහිදී, සාමාන්‍යයෙන් වානේ, බම්බු, හෝ එවැනි ද්‍රව්‍යයකින් තැනුනු කුෂී (串) නමැති මස්කූරක මස් වර්ගය අමුණනු ලැබේ. ඉන්පසුව, ඒවා අඟුරු ගින්නෙහි පුළුස්සා ගනු ලැබෙයි. පිසීමෙහිදී හෝ පිසීමෙන් පසුව හෝ මස් වර්ගය සාමාන්‍යයෙන් ටරෙ සෝස් හෝ ලුණු හෝ වෙතින් පදම් කරගනු ලැබෙයි. [1] මෙම පදය පුළුල් වශයෙන් කුෂීයකි (පුළුස්සන ලද සහ කූරෙහි ඇමුණූ ආහාර) සඳහාද අවිධිමත් ලෙසින් භාවිතා කෙරෙයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.