වෙනත් භාවිතා සඳහා, යක්ෂ ගෝත්රිකයෝ (බහුරුත්හරණය) බලන්න.
"පර්ඛාම් යක්ෂ" මණිභද්ර, ක්රි.පූ. 150
"
මුද්ගර්පාණී යක්ෂ", ක්රි.පූ. 100
[1]මථුරාවෙන් හමුවූ දැවැන්ත පර්ඛාම් යක්ෂ (ක්රි.පූ. 150) සහ මුද්ගර්පාණී ("සෙංකෝලධාරී") යක්ෂ (ක්රි.පූ. 100) ප්රතිමා. මෙම ප්රතිමා මීටර දෙකක් පමණ උසැති ය.[1] මුද්ගර්පාණී යක්ෂයා විසින් මුද්ගර හෙවත් සෙංකෝලයක් දරාසිටින අතර, ඔහිගේ දකුණු අත කුඩා බැතිමත් රුවක් හෝ දරුවකුගේ රුවක් සමඟ සම්බන්ධව පවතින්නට ඇත.[2][3]
මථුරා කලාව, මථුරා කෞතුකාගාරය