![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/3a/Sebastian_Vettel_overtaking_Mark_Webber_2013_Malaysia_1.jpg/640px-Sebastian_Vettel_overtaking_Mark_Webber_2013_Malaysia_1.jpg&w=640&q=50)
මෝටර් රථ ධාවන තරග
From Wikipedia, the free encyclopedia
මෝටර් රථ ධාවන තරග (කාර් රේසිං, මෝටර් රේසිං ලෙසින්ද හැඳින්වෙන) යනු, තරග වැදීම සඳහා මෝටර් රථ ධාවනයෙහි යෙදීම සිදුවන්නාවූ ක්‍රීඩාවකි. මෝටර් රථ ධාවන තරගයන්හී විවිධවූ වෙනස් ප්‍රභේද ඇත.
Quick Facts උසස්ම පාලන මණ්ඩලය, පළමුව ක්‍රීඩා කලේ ...
![]() 2013 මලයාසියානු ග්‍රෝන් ප්‍රී තරගාවලියේදී සෙබැස්ටියන් ෆෙට්ල් විසින් මාර්ක් වෙබර් පසුකොට යෑම | |
උසස්ම පාලන මණ්ඩලය | FIA |
---|---|
පළමුව ක්‍රීඩා කලේ | අප්‍රේල් 28, 1887 |
ගුණාංග | |
මිශ්‍ර ලිංග | ඔව් |
වර්ගීකරණය | එළිමහන් |
Close