මෙක්සිකෝව, (උච්චාරණය වන්නේ /En-us-Mexico.oggˈmɛksɪkoʊ/; ස්පාඤ්ඤ: México [ˈmexiko] (
සවන් දෙන්න)), නිල වශයෙන් හැඳින්වෙන්නේ එක්සත් මෙක්සිකානු ජනපද[1] (ස්පාඤ්ඤ:
Estados Unidos Mexicanos (උදවු·විස්තර)), යනු උතුරු ඇමරිකාවෙහි ෆෙඩරල් ආකෘතියෙහි වයවස්ථානුකූල ජනරජය කි. එය උතුරින් එක්සත් ජනපද වෙතින් ද; දකුණින් හා බටහිරින් ශාන්තිකර සාගරයෙන්ද; ගිණිකොනින් ගෞතමාලාවෙන්, බෙලීස් වෙතින්, සහ කැරිබියානු මුහුදෙන්ද; සහ නැගෙනහිරින් මෙක්සිකානු බොක්කෙන්ද මායිම්වී ඇත.[2][3] වර්ග කිලෝ මීටර මිලියන 2 ට කිට්ටු භූමි ප්‍රමාණයක් පුරා පැතිර ඇති (760,000 වර්ග සැත ට වැඩි),[4] මෙක්සිකෝව ඇමරිකානු රටවල් අතුරින් වර්ග ප්‍රමාණය අනුව පස්වන-විශාල රට වන අතර ලොව 14වන ස්ථානයට විශාලතම ස්වාධීන ජාතිය වෙයි. ඇස්තමේන්තු ගත 111 මිලියන ජනගහණයක් සහිත එය,[5] ලෝකයේ 11වන වඩාත් ජනබහුල රට සහ වඩාත් ජනබහුල ස්පාඤ්ඤ-භාෂිත රට වෙයි. මෙක්සිකෝව ජනපද තිස්-එකකින් සහ අග නගරය සහිත සන්ධියන දිස්ත්‍රික්කයක් අඩංගු සන්ධියනයක් වෙයි.
කොඩිය
ජාතික ගීය |
"Himno Nacional Mexicano" Mexican National Anthem |
ජාතික මුද්‍රාව |
එක්සත් මැක්සිකානු රාජ්‍යය මුද්‍රාව |
සිතියම |
|
අගනුවර සහ විශාලම නගරය |
මෙක්සිකෝ නගරය |
|
උතුරු අක්ෂාංශ 19 03' බටහිර දේෂාංශ 99 22' |
රාජ්‍ය භාෂාව |
ස්පාඤ්ඤ |
රාජ්‍ය |
ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව |
ජනාධිපති |
Enrique Peña Nieto (PRI) |
නීති සම්පාදක |
ඝනාව (කොංග්‍රසය) |
බලය පවත්නා පක්ෂය |
කොංග්‍රසස් පක්ෂය |
විපක්ෂය |
නියෝජිත පාර්ලිමේන්තු මණ්ඩලය |
නිදහස |
ස්පාඤ්ඤයේ සිට |
ප්‍රකාශයට පත් කිරීම |
සැප්තැම්බර් 16, 1810 |
පිළිගැනීම |
සැප්තැම්බර් 27, 1821 |
වර්ග ප්‍රමාණය |
එකතුව |
වර්ග කිලෝමීටර 1 972 550 වර්ග සැතපුම් 761 606 |
ජලය (%) |
2.5 |
ජනගහනය |
ජුලි 2009 තක්සේරුව |
111 211.789 |
2005 ජන සංගණනය |
103 263 388 |
ඝනත්වය |
වර්ග කිලෝමීටර 55(142nd)වර්ග සැතපුම් 142 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) |
2008 තක්සේරුව |
සාමාන්‍ය |
ඩොලර් 14 534 (6) (55th) |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) |
2009 තක්සේරුව |
එකතුව |
ඩොලර් 1.143 ට්‍රිලියන (7) (13th) |
සාමාන්‍ය |
ඩොලර් 10 212 (8) (46th) |
ගිනි (2008) |
46.1 (9) (ඉහළ) |
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) |
0.854(10) (මධ්‍යය) (53rd) |
මුදල් |
පෙසෝ (MXN) |
මං තීරුව |
දකුණ |
අන්තර්ජාල TLD |
.mx |
දුරකථන සංකේත |
+ 52 |