මුසුනූරි නායකවරු
දකුණු ඉන්දියාවේ මධ්‍යකාලීන රාජවංශය / From Wikipedia, the free encyclopedia
මුසුනූරි නායකවරු 14වන සියවසේ දකුණු ඉන්දියාවේ තෙලංගානා සහ ආන්ධ්‍ර ප්‍රදේශ් යන ප්‍රදේශවල කෙටි කාලීනව බලය හෙබවූ රජ පිරිසක් වූහ. මුසුනූරි කාපය නායක නැමැත්තා වරංගල් වෙතින් දිල්ලි සුල්තානයේ හමුදා පලවාහැරීමට මූලිකත්වය ගත්තේ යැයි පැවසේ. කෙසේනමුත් ඔහුගේ නැගීසිටීමට එරෙහිව මඳ කලෙකින්ම බහමනී සුල්තානය වෙතින් අභියෝග එල්ල විණි. 1368 දී රෙචේර්ලා නායකවරු ඔහුගෙන් බලය උදුරා ගත්හ.[1]
Quick Facts මුසුනූරි රාජවංශය, අගනුවර ...
මුසුනූරි රාජවංශය | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ආ. 1325–1368 | |||||||||||||
අගනුවර | වරංගල් | ||||||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||||||
ඉතිහාසය | |||||||||||||
• ස්ථාපිත කළේ | ආ. 1325 | ||||||||||||
• අහෝසි කළේ | 1368 | ||||||||||||
|
Close