මීකිරිFrom Wikipedia, the free encyclopedia මී දෙනුන්ගෙන් දොවාගන්නා කිරි මීකිරි නම් වේ. එලකිරි වලට වඩා මෙය රසයෙන් මෙන්ම ගුණයෙන්ද තරමක් වෙනස්ය. පානයක් ලෙස ලොව ප්රචලිත නමුත් ශ්රී ලංකාව තුල එතරම් ජනප්රිය නැත.
මී දෙනුන්ගෙන් දොවාගන්නා කිරි මීකිරි නම් වේ. එලකිරි වලට වඩා මෙය රසයෙන් මෙන්ම ගුණයෙන්ද තරමක් වෙනස්ය. පානයක් ලෙස ලොව ප්රචලිත නමුත් ශ්රී ලංකාව තුල එතරම් ජනප්රිය නැත.