මිංහෙට්ටිය
From Wikipedia, the free encyclopedia
මිංහෙට්ටිය යනු කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාස්පොත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති අති සුන්දර ගම්මානයකි. යක්දෙස්සා කඳුවැටියෙන් හා මගුරුඔයෙන් වටවු ආර්ථික හා අධ්‍යාපනික අතින් පෝෂිත ප්රදේශයකි.කුරුණැගල සිට කි.මී 12ක් පමණ දුරින් පිහිටි මෙම ප්‍රදේශය ඉතා ඈත ඉතිහාසයකට උරුමකම් කියයි. කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් පිරිසක් මෙහි සිටින අතර ප්‍රධාන ආර්ථික වගාවන් ලෙස පොල් වගාව හා වී වගාව සැලකිය හැකියි. ඉතාමත් හිතකර වු දේශගුණික තත්වයක් පවතින අතර යද්දෙස්සා කඳු වැටිය නිසා ඉතාමත් සිසිල් බවක් පවතී.
![]() | මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. |