මෑන්හන්ට් ඉන්ටර්නැෂනල්
From Wikipedia, the free encyclopedia
මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් (Manhunt International) යනු 1993 වසරේ පටන් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වෙනුවෙන් කඩවසම් තරුණයෙකු තෝරාගනු ලබන තරඟයකි. තරඟයේ මෙහෙයවීම් කටයුතු සිදුකරනු ලබන්නේ මෙට්රොමීඩියා සිංගප්පෝර් (Metromedia Singapore) සහ ප්රොකොන් ලෙෂර් ඉන්ටර්නැෂනල් (Procon Leisure International) යන ආයතන විසිනි.
Quick Facts සංස්ථාපනය, වර්ගය ...
සංස්ථාපනය | 1993 |
---|---|
වර්ගය | කඩවසම් තරුණයා තේරීමේ තරඟය |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
Close