From Wikipedia, the free encyclopedia
මෑ යනු බොහෝ විට Pisum sativum නම් කරල් ශාකයේ කුඩා ගෝලාකාර ඇට හෝ ඇට සහිත කරල වේ. එක් කරලක කොළ හෝ කහ පැහැති ඇට කිහිපයක් පවතියි. උද්භිද විද්‍යාවට අනුව, ඇට සහිත වීම සහ මෑ මලෙහි ඩිම්බකෝෂයෙන් හටගන්නා නිසා නිසා,[2] මෑ කරල පළතුරකි. ආහාරයට ගත හැකි ඇට වර්ග වන, pigeon pea (Cajanus cajan), කව්පි (Vigna unguiculata), සහ Lathyrus වල විශේෂ කිහිපයක් ඇතුළුව Fabaceae ඇට වර්ග බොහෝමයක් මෙම නමින්ම හැඳින්වේ.
මෑ | |
---|---|
මෑ ඇට, කරලක් තුළ පිහිටයි. | |
මෑ පැළය: Pisum sativum | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
ක්ලේඩය: | Tracheophytes |
ක්ලේඩය: | Angiosperms |
ක්ලේඩය: | Eudicots |
ක්ලේඩය: | Rosids |
ගෝත්‍රය: | Fabales |
කුලය: | Fabaceae |
උපකුලය: | Faboideae |
ගණය: | මෑ |
විශේෂය: | ''P. sativum'' |
ද්වීපද නාමය | |
Pisum sativum L. | |
Synonyms[1] | |
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.