From Wikipedia, the free encyclopedia
මැග්නීසියම් ( /mæɡˈniːziəm/ mag-NEE-zee-əm) යනු රසායනික මූලද්‍රව්‍යකි. එහි සංකේතය Mg වන අතර, පරමාණුක ක්‍රමාංකය 12 වේ. සුලබ ඔක්සිකරණ අංකය +2 වේ. එය ක්ෂාරීය පාංශු ලෝහයකි. පෘථිවි පෘෂ්ඨයේ අටවන වඩාත්ම බහුල මූලද්‍රව්‍ය වේ. එය ස්කන්ධය අනුව 2% පමණ වේ. එමන්ම සමස්තයක් ලෙස දැනට හදුනාගෙන ඇති විශ්වයේ නවවන ස්තානයේ පවතී.[2] මැග්නීසියම් අයනය සතු ජලය තුල අධික ද්‍රාව්‍යතාවය නිසා එය මුහුදු ජලයේ තෙවනියට වැඩිම මූලද්‍රව්‍ය වේ.[3]
| |||||||||||||||||||||||||
මුහුණුවර | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ඝන අළු දිලිසෙන මැග්නීසියම් වර්ණාවලි රේඛා | |||||||||||||||||||||||||
ප්‍රධාන ගුණ | |||||||||||||||||||||||||
නම, සංකේතය, ක්‍රමාංකය | මැග්නීසියම්, Mg, 12 | ||||||||||||||||||||||||
උච්චාරණය | /mæɡˈniːziəm/ mag-NEE-zee-əm | ||||||||||||||||||||||||
මූලද්‍රව්‍ය කාණ්ඩය | ක්ෂාරීය පාංශු ලෝහ | ||||||||||||||||||||||||
කාණ්ඩය, ආවර්තය, ගොනුව | 2, 3, s | ||||||||||||||||||||||||
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය | 24.3050(6) g·mol−1 | ||||||||||||||||||||||||
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [Ne] 3s2 | ||||||||||||||||||||||||
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2, 8, 2 | ||||||||||||||||||||||||
ද්‍රව්‍යමය ගුණ | |||||||||||||||||||||||||
අවධිය | ඝන | ||||||||||||||||||||||||
ඝනත්වය (කා.උ. දී) | 1.738 g·cm−3 | ||||||||||||||||||||||||
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය | 1.584 g·cm−3 | ||||||||||||||||||||||||
ද්‍රවාංකය | 923 K, 650 °C, 1202 °F | ||||||||||||||||||||||||
තාපාංකය | 1363 K, 1091 °C, 1994 °F | ||||||||||||||||||||||||
විලයන එන්තැල්පිය | 8.48 kJ·mol−1 | ||||||||||||||||||||||||
වාෂ්පීභවන එන්තැල්පිය | 128 kJ·mol−1 | ||||||||||||||||||||||||
විශිෂ්ට තාප ධාරිතාව | (25 °C) 24.869 J·mol−1·K−1 | ||||||||||||||||||||||||
වාෂ්ප පීඩනය | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
පරමාණුක ගුණ | |||||||||||||||||||||||||
ඔක්සිකරණ අංකය | 2, 1[1] (ප්‍රබල භාෂ්මික ඔක්සයිඩ) | ||||||||||||||||||||||||
විද්‍යුත් ඍණතාව | 1.31 (පෝලිං පරිමාණයෙන්) | ||||||||||||||||||||||||
අයනීකරණ ශක්ති | 1වන: 737.7 kJ·mol−1 | ||||||||||||||||||||||||
2වන: 1450.7 kJ·mol−1 | |||||||||||||||||||||||||
3වන: 7732.7 kJ·mol−1 | |||||||||||||||||||||||||
පරමාණුක අරය | 160 pm | ||||||||||||||||||||||||
සහසංයුජ අරය | 141±7 pm | ||||||||||||||||||||||||
වැන්ඩ වාල්ස් අරය | 173 pm | ||||||||||||||||||||||||
ප්රකීර්ණක | |||||||||||||||||||||||||
ස්එටික ආකෘතිය | ෂඩාස්රාකාර ආසන්න | ||||||||||||||||||||||||
චුම්බකත්වය | දුර්වල චුම්භක ආකර්ශක | ||||||||||||||||||||||||
විද්‍යුත් ප්රතිරෝධිතාව | (20 °C) 43.9 nΩ·m | ||||||||||||||||||||||||
තාප සන්නායකතාව | (300 K) 156 W·m−1·K−1 | ||||||||||||||||||||||||
තාප ප්‍රසාරණය | (25 °C) 24.8 µm·m−1·K−1 | ||||||||||||||||||||||||
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා) | (කා.උ.) (annealed) 4940 m·s−1 | ||||||||||||||||||||||||
යං මාපාංකය | 45 GPa | ||||||||||||||||||||||||
ව්‍යාකෘති මාපාංකය | 17 GPa | ||||||||||||||||||||||||
නිකර මාපාංකය | 45 GPa | ||||||||||||||||||||||||
පොයිසෝන් අනුපාතය | 0.290 | ||||||||||||||||||||||||
මෝ දැඩියාව | 2.5 | ||||||||||||||||||||||||
බි‍්‍රනල් දැඩියාව | 260 MPa | ||||||||||||||||||||||||
CAS ලේඛනගත අංකය | 7439-95-4 | ||||||||||||||||||||||||
ඉතාමත් ස්ථායී සමස්ථානික | |||||||||||||||||||||||||
ප්‍රධාන ලිපිය: මැග්නීසියම් වල සමස්ථානික | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.