![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c7/Sri_Lanka_divisions.png/640px-Sri_Lanka_divisions.png&w=640&q=50)
මාතලේ පරිපාලන දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස ලැයිස්තුව
From Wikipedia, the free encyclopedia
මාතලේ දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 11 කි. එනම්
- අඹන්ගඟ කෝරලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- දඹුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ගලේවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ලග්ගල පල්ලේගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මාතලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- නාඋල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- පල්ලේපොල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- රත්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- උකුවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- විල්ගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- යටවත්ත ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
![Divisional Secretariats of Sri Lanka](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c7/Sri_Lanka_divisions.png/640px-Sri_Lanka_divisions.png)