![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c7/Sri_Lanka_divisions.png/640px-Sri_Lanka_divisions.png&w=640&q=50)
මාතර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස
From Wikipedia, the free encyclopedia
මාතර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 16කි එනම්.
- අකුරැස්ස ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- අතුරලිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- දෙවිනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- දික්වැල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- හක්මන ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කඹුරුපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කිරින්ද පුහුල්වැල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කොටපොල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මාලිම්බඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මාතර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මුලටියන ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- පස්ගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- පිටබැද්දර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- තිහගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- වැලිගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- වැලිපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
![Divisional Secretariats of Sri Lanka](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c7/Sri_Lanka_divisions.png/640px-Sri_Lanka_divisions.png)