මාකේමාකේ
From Wikipedia, the free encyclopedia
මාකේ මාකේ (සංකේතය: )[1] වාමන ග්‍රහලොව කුයිපර් වළල්ලේ ඇති විශාල ග්රහවස්තූන්ගෙන් එකකි. මෙහි විශ්කම්භය ප්ලූටෝ ග්‍රහලොව මෙන් 2/3 කි. මේක්මේක් හට උපග්රහයන් නොමැති බැවින් එය කුයිපර් වළල්ලේ ඇති අනෙක් ග්‍රහලෝක අතුරින් වෙන්කර හඳුනාගත හැකිය. එමගින් එහි බර නිමානය කලහැකිය. එහි උෂ්ණත්වය 30 K (−243.2 °C) ක පමන ඉතාමත් අඩු ප්රතිශතයක උෂ්ණත්වයකි. එමගින් කියවෙන්නේ එහි මතුපිට එතේන්,මෙතේන් සහ නයිට්රජන් අයිස් මගින් ආවරනය වී ඇති බවයි.
සොයාගැනීම | |
---|---|
සොයාගත් තැනැත්තේ |
|
සොයාගත් දිනය | මාර්තු 31, 2005 |
නිලනාමයන් | |
MPC නිලනාමය | (136,472) Makemake |
ශබ්දනැගීම | /ˌmɑːkiːˈmɑːkiː/ or i/ˌmɑːkeɪˈmɑːkeɪ/[nb 1] |
නම් කෙරුණේ | Makemake |
විකල්ප නම් | 2005 FY9 |
සුළු ග්‍රහ වර්ගය | Dwarf planet, TNO (cubewano) |
විශේෂණය | Makemakean |
කක්ෂීය ලක්ෂණ | |
කාලාරම්භය January 28, 1955 (JD 2 435 135.5) | |
විහේලිකය | 53.074 AU 7.939 Tm |
අපහේලිකය | 38.509 AU 5.760 Tm |
අඩ-මහා අක්ෂය | 45.791 AU 6.850 Tm |
උත්කේන්ද්‍රියතාවය | 0.159 |
කක්ෂීය කාලාවර්තය | 309.88 yr (113,183 d) |
සාමාන්‍යය කක්ෂීය වේගය | 4.419 km/s |
මධ්‍යන්‍යය විෂමතාවය | 85.13° |
ආනතිය | 28.96° |
ආරෝහණ මංසලෙහි දේශාංශකය | 79.382° |
පරිතාරාන්තිකයේ විස්තාරය | 298.41° |
භෞතික ගුණාංග | |
මාන |
|
මධ්‍යන්‍යය අරය |
|
Flattening | 0.05 |
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය | ≈ 6,900,000 km2 |
පරිමාව | ≈ 1.7×109 km3 |
ස්කන්ධය | unknown |
මධ්‍යන්‍යය ඝණත්වය | 1.4–3.2 g/cm3 |
නක්ෂත්ර භ්‍රමණ කාලාවර්තය | 7.771±0.003 h |
ආක්ෂක ආනතිය | unknown |
ප්‍රභානුපාතය | 0.81+0.01 −0.02 |
උෂ්ණත්වය | 32–36 K (single-terrain model) 40–44 K (two-terrain model) |
වර්ණාවලී වර්ගය | B-V=0.83, V-R=0.5 |
දෘශ්‍ය විශාලත්වය | 16.7 (opposition) |
නිරපේක්ෂ විශාලත්වය (H) | −0.44±0.42 |
පලමුව 2005 FY9 ලෙසත් ඉන් පසුව සුඵ`ග්රහයෙකු (136472) ලෙසත් නම් කරන ලදි. එය සොයා ගන්නා ලද්දේ 2005 මාර්තු මස 31 වන දින Michael Brown ඇතුලු කණ්ඩායම විසිනි. නමුත් එය ප්රකාෂයට පත්කරනු ලද්දේ 2005 ජුලි මස 29 වන දිනය. 2008 ජුලි මස මෙය වාමන ග්රහලොවක් ලෙස International Astronomical Union (IAU) මගින් තහවුරු කරන ලදි. නැගෙනහිර දූපත් වල වාසය කරන Rapanui ජනයාගේ පුරාවෘත ආශ්රයෙන් මෙම වාමන ග්රහලෝ්කයේ නම සැදි ඇත.