![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c7/Sri_Lanka_divisions.png/640px-Sri_Lanka_divisions.png&w=640&q=50)
මහනුවර පරිපාලන දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස ලැයිස්තුව
From Wikipedia, the free encyclopedia
මහනුවර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 20 කි. එනම්
- අකුරණ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- දෙල්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- දොලුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ගඟඉහළකෝරලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- හාරිස්පත්තුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- හතරලියද්ද ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මහනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කුන්ඩසාලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මැදදුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මිනිපේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- පන්විල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- පස්බාගේකෝරලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- පාතදුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- පාතහේවාහැට ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- පූජාපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- තුම්පනේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- උඩදුම්බර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- උඩපළාත ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- උඩුනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- යටිනුවර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
![Divisional Secretariats of Sri Lanka](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/c7/Sri_Lanka_divisions.png/640px-Sri_Lanka_divisions.png)