![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a9/SL_Anuradhapura_asv2020-01_img28_Malvathu_River.jpg/640px-SL_Anuradhapura_asv2020-01_img28_Malvathu_River.jpg&w=640&q=50)
මල්වතු ඔය
From Wikipedia, the free encyclopedia
මල් වතු ඔය ( ඉංග්‍රීසි: Malvathu River) දිගින් කි.මි.164 ( සැතපුම් 102 ) වන අතර මෙය ශ්‍රී ලංකාවේ ගංගා අතරින් දිගින් දෙවන ස්ථානය ගනි. ඓතිහාසික වටපිටාවකට උරුමකම් කියන මෙම නදිය අනුරාධපුර නගරයට සම්බන්ධව ආරම්භවී මන්නාරම් මුහුදු සිමාවෙන් අවසානවේ . මෙය කදම්බ නදී යන නමින් ද හඳුන්වයි.
Quick Facts මල්වතු ඔයஅருவி ஆறு (Aruvi Aru) Malvathu River, පිහිටීම ...
මල්වතු ඔය அருவி ஆறு (Aruvi Aru) Malvathu River | |
---|---|
![]() මල්වතු ඔය, අනුරාධපුරය අසල දී | |
පිහිටීම | |
රට | ශ්‍රී ලංකාව |
භෞතික ලක්ෂණ | |
ජල මූලාශ්‍රය | ඉනාමළුව කඳු |
- location | මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්ක |
ගං මෝය | පෝක් සමුද්‍ර සන්ධිය |
- location | මන්නාරම, උතුරු පළාත |
- ඛණ්ඩාංක | 08°48′08″N 79°55′40″E |
දිග | 164 km (102 mi) |
Close