මරිය මග්දලේනා
From Wikipedia, the free encyclopedia
මරිය මග්දලේනා (මුල් ග්‍රීක් Μαρία ἡ Μαγδαληνή,[2])නැතහොත් මග්දලාහි මරියා ජීවත්වූයේ ක්‍රි.ව. පළමුවන සියවසෙහිදීය. ඇය ජේසුස් වහන්සේගේ කීර්තිමත් ගෝලයන් අතුරින් එක් අයෙකි.[3] ඇය ජනප්‍රිය වන්නේ, එම පරිච්ඡේදයේ ඊනියා "දිගු අවසානයේ" කොටසක් ප්‍රකාර, ජුවාම්:20 සහ මාර්ක් 16:9 අනුව, උන්වහන්සේ මරණයෙන් උත්ථානය වූ විට ජේසුස් වහන්සේ දර්ශනය වූ වාසනාව ලැබූ පළමු පුද්ගලයා නිසාය[3].
Quick Facts ශුද්ධවූ මරිය මග්දලේනා, උපත ...
ශුද්ධවූ මරිය මග්දලේනා | |
---|---|
අපරදිග: පසුතැවුනු තැනැත්තිය පෙරදිග: සුවඳලාටු දරන්නිය සහ අපෝස්තුලුවරුන්ට සමාන වන්නිය දෙපාර්ශවයම:අපෝස්තුලුවරුන්ගේ අපෝස්තුලුවරිය | |
උපත | ක්‍රි.ව. පළමුවන සියවසෙහි මුල් අවදිය මග්දලාව, ජුදයාව |
මරණය | ක්‍රි.ව. පළමුවන සියවසෙහි මධ්‍ය සිට අවසන් අවදිය අතරතුර එෆීසියස්, සුළු ආසියාව or මාර්සේ[1] |
ගරු කරනු ලබනුයේ | පෙරදිග ඕතඩොක්ස් රෝමානු කතෝලික සභාව ඇන්ග්ලිකන් සභාව ලුතරන් ප්‍රොතෙස්තන්ත සභා |
මංගල්‍යය දින | ජූලි 22 |
ලාක්ෂනික ගුණාංග | අපරදිග:
විලවුන් සහිත ඇලබැස්ටර් පෙට්ටියක් |
අනුග්‍රාහකත්වය | අත්ත්රානි, ඉතාලිය; කසමිකියොලා ටෙර්මෙ, ඉස්කියා; කල්පනාකාරී ජීවිතය; පරිවර්තනයවූවන්; අත්වැසුම් සාදන්නන්; කොණ්ඩ සකසන්නන්; පසුතැවිලිවූ පව්කාරයින්; භක්තිය නිසා සමච්චලයට ලක්වූවන්; සුවඳ විලවුන් සාදන්නන්; ගනිකා වෘත්තිය අත්හැරීයන්; ලිංගික පෙළඹවීම්; හම් පදම් කරන්නන්; කාන්තාවන් |
Close