මයිකල් ඩග්ලස්
From Wikipedia, the free encyclopedia
උපත - මයිකල් කර්ක් ඩග්ලස් 1944 සැප්තැම්බර් 25(වයස65)
නිව් බ්‍රන්ස්වික්,.නිව් ජර්සි,ඇමෙරිකාව
රැකියාව - නලුවෙකි,නිශ්පාදකයෙකි
ක්‍රීයාකාරි වර්ශ - 1966-වර්තමාන
භාර්යාව(වරු.) - ඩියැන්ඩ්‍රා ලූකර්(1977-2000) කැතරීන් සෙටා ජෝන්ස්(2000-වර්තමාන.)
මයිකල් කර්ක් ඩග්ලස්(1944 සැප්තැම්බර් 25 උපත ලද) ඇමෙරිකානු නලුවෙකු මෙන්ම නිශ්පාදකයෙකි. ඔහු හට "එමි","ගෝල්ඩන් ග්ලෝබ්" හා තවත් ශාස්ත්‍රීය සම්මාන දෙකක් හිමි විය. එකක් 1975 දි නිශාපදකයෙක් වශයෙන් හොදම නිර්මානයට හිමි සම්මානය "වන් ෆ්ලිව් ඔවර් ද කුකූස් නෙස්ට්"සඳහා ද,1987 දි "වෝල් ස්ට්‍රීට්" හොදම නලුවාට හිමි සම්මානය ලැබුනි. ඔහු හට "එම්මි","ගෝල්ඩන් ග්ලෝබ්" හා තවත් ශාස්ත්‍රීය සම්මාන දෙකක් හිමි විය. එකක් 1975 දි නිශාපදකයෙක් වශයෙන් හොදම නිර්මානයට හිමි සම්මානය "වන් ෆ්ලිව් ඔවර් ද කුකූස් නෙස්ට්"සඳහා ද,1987 දි "වෝල් ස්ට්‍රීට්" හොදම නලුවාට හිමි සම්මානය ලැබුනි.ඔහු විසින් 2009 දි,"AFI" සම්මානය ලබන ලදි.
පෙර ජීවිතය.
නිව් බ්‍රන්ස්වික්,නිව් ජර්සි හි උපත ලද ඔහුගේ පියා වන කර්ක් ඩග්ලස් ඇමෙරිකානු නලුවෙකු වන අතර මව වන ඩියානා ඩිල් බර්මියුඩියානු නිලියෙකි. ඔහුගෙ පියාගේ දෙමාපියන් වන බ්රඉයිනා සැන්ග්ලෙල් හා හර්ශෙල් ඩැනියල්ලොවිච් ජුදා දේශයෙන් සංක්‍රමනය වූ අය වෙති. ඔහුගෙ මව ගේ පියා බර්මියුඩාවෙ නීතිපති ලෙසටත්,බර්මියුඩාවේ මිලිටරි සේවයේ ද නිරත විය. ඔහු විසින් "ඇලන් ස්ටීවන්සන් "පාසැල,"ජීනිවා ජත්‍යන්තර පාසල"හා ඩියර්ෆීල්ඩ් හි "ඊගල්බෘක් අසැලෙන් උපාධියක් 1960දි ලබා ගත්තේය.1968 දි,සාන්ත බාබරා හි "කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන්" පශ්චාත් උපාධිය ඔහු ලැබු අතර,"UCSB ඇලුමිනි අසොසියේශන්" හි නායකත්වයද දැරුවේය.
"ජොයෙල්(1947),පීටර්(1955) හා එරික්(1958-2004) "ඔහුගෙ සහෝදරයන් ලෙසට නම් කර ඇත.