මන්නාරම
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
මන්නාරම යනු ශ්‍රී ලංකාවේ මන්නාරම දිස්ත්‍රික්කයේ අග නගරයයි. මන්නාරම් දූපතේ නැගෙනහිර කෙරවලේ පිහිටි මෙම නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් රටේ ප්‍රධාන දූපත වන ලංකා දූපතෙන් එපිටින් පිහිටි විශාලතම නගරය වේ. මන්නාරම නගර සභාව මගින් පාලනය වන මෙම නගරය කරවල හා උම්බලකඩ සදහා ප්‍රසිද්ධියක් උසුලයි. අතීතයේ අරාබිවරු තවලමේ ගෙනයාම සදහා ගෙන ආ අළු බූරුවන් අද මන්නාරම දිස්ත්‍රික්කය පුරාවට ව්‍යාප්ත වී ඇත.
මන්නාරම மன்னார் | |
---|---|
නගරය | |
Mannar causeway overlooking Mannar town in the distance | |
ඛණ්ඩාංක: 8°58′0″N 79°53′0″E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | උතුරු පළාත |
දිස්ත්‍රික්කය | මන්නාරම |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | මන්නාරම නගර සභාව |
• සභාපති | Santhanpillai Gnanaprgasam |
ජනගහණය(2011) | |
• මුළු | 35,817 |
• ඝණත්වය | 308/කිමී2 (797/වර්ග සැත) |
වේලා කලාප | Sri Lanka Standard Time Zone (UTC+5:30) |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.