![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ab/Mediastinum.png/640px-Mediastinum.png&w=640&q=50)
මධ්‍යවණ්ටනය
From Wikipedia, the free encyclopedia
මධ්‍යවණ්ටනය (mediastinum; මධ්‍යකාලීන ලතින් mediastinus වදනින් බිඳී ආවකි, "මැදි මග"[1]) යනු ලිහිල් සම්බන්ධක පටකවලින් වටවූ උරස් කුහරයේ ඇති මධ්‍ය අවකාශයයි. මෙය උරසෙහි වූ අවයව සමූහයකින් සමන්විත ය. මධ්‍යවණ්ටනය හෘදය හා එහි රුධිර වාහිනී, අන්නස්‍රෝතය, ශ්වාස නාලය, ප්‍රාචීර සහ හෘත් ස්නායු , උරස් ප්‍රණාලය, තයිමස සහ පපුවේ මධ්‍යම පෙදෙසේ පිහිටි වසා ගැටිතිවලින් සමන්විත වේ.
Quick Facts මධ්‍යවණ්ටනය, තොරතුරු ...
මධ්‍යවණ්ටනය | |
---|---|
![]() මධ්‍යවණ්ටනය. උත්තර සහ අධර අතර බෙදීම ඇත්තේ උරෝස්ථි කෝණයේ ය. | |
![]() මධ්යවණ්ටනීය ව්‍යූහ විද්‍යාව | |
තොරතුරු | |
ලතින් | mediastinus |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.1090 |
Dorlands /Elsevier | m_06/12518945 |
TA | A07.1.02.101 |
FMA | 9826 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
Close