භූ පුරා විද්‍යාව
From Wikipedia, the free encyclopedia
භූ පුරා විද්‍යාව යනු භූ විද්‍යාවේ සහ අනෙකුත් භූමිය හා සම්බන්ධව විද්‍යාවන්ගේ ක්‍රමවේද සහ විෂය දැනුම පුරා විද්‍යාත්මක දැනුම සහ චින්තනයට අදාල මාතෘකාවන් අධ්‍යයනය කිරීමට යොදා ගන්නා ලබන පුරා විද්‍යාවේ උප ක්ෂේත්රයකි.
භූ පුරා විද්‍යාඥයන් පුරා විද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථාන වෙත බලපෑම් සිදු කරනු ලබන ස්වභාවික භෞතික ක්‍රියාවලීන් වන භූ රූප විද්‍යාත්මක වෙනස් වීම, භූ විද්‍යාත්මක ක්‍රියාවලීන් ඔස්සේ එවැනි ස්ථාන නිර්මාණය වීම සහ වැළලී ගිය පුරා විද්‍යාත්මක ස්ථාන සහ මානව කෘතීන් මත වැළලී යාමෙන් පසු ඇතිවන ආචරණයන් යනාදිය අධ්‍යයනය කරනු ලැබේ.
භූ පුරා විද්‍යාඥයන් නිරන්තරයෙන්ම පස් සාම්පල සහ අවසාධිතයන් අධ්‍යයනය කරනු ලබන එමෙන්ම අනෙකුත් භූ විද්‍යාත්මක සංකල්පයන් ද නිතර භාවිතා කරමින් මේ ඔස්සේ ඔවුහු පුරා විද්‍යාත්මක අධ්‍යයනයන් වෙත තම දායකත්වය දක්වයි.