බොජ්ජන්නකොණ්ඩා
ඉන්දියාවේ ආන්ධ්ර ප්රදේශ් හි ආරක්ෂිත බෞද්ධ ස්මාරකය / From Wikipedia, the free encyclopedia
බොජ්ජන්නකොණ්ඩා සහ ලිංගලකොණ්ඩා යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ආන්ධ්ර ප්රදේශ් ප්රාන්තයේ විසාඛපට්නම් හි ආනකපල්ලේ සිට කිලෝමීටර කිහිපයක දුරින් පිහිටි සංකාරාම් නම් ගම්මානයේ යාබද කඳුගැටයක පිහිටි බෞද්ධ ලෙන් ද්විත්වයකි. මෙම ස්ථාන ක්රි.ව. 4වන සහ 9වන සියවස අතර කාලයේ සංකාරාම් (එකල සංඝාරාම්) හි බුද්ධාගම ප්රධාන ආගමක් ලෙස පැවති කාලයක ඉදිවන්නට ඇත. බොජ්ජන්නකොණ්ඩා හි මුල් නාමය වන්නේ බුද්දින කොණ්ඩා ය.
Quick Facts බොජ්ජන්නකොණ්ඩාසංකාරාම විහාරය බොජ්ජන්නකොණ්ඩා සහ ලිංගලකොණ්ඩා, රට ...
බොජ්ජන්නකොණ්ඩා සංකාරාම විහාරය බොජ්ජන්නකොණ්ඩා සහ ලිංගලකොණ්ඩා | |
---|---|
ආරක්ෂිත බෞද්ධ ස්මාරකය | |
බොජ්ජන්නකොණ්ඩා හි ගලින් නෙළන ලද හිඳි බුද්ධ ප්රතිමාවක් | |
ඉන්දියාවේ ආන්ධ්ර ප්රදේශ් තුළ පිහිටීම | |
ඛණ්ඩාංක: 17°42′36″N 83°0′58″E | |
රට | ඉන්දියාව |
ප්රාන්තය | ආන්ධ්ර ප්රදේශ් |
දිස්ත්රික්කය | විසාඛපට්නම් |
භාෂා | |
• නිල | තෙලිඟු |
වේලා කලාප | IST (UTC+5:30) |
ආසන්නතම මහනගරය | විසාඛපට්නම් |
Close