![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/59/MJK54509_Mathilde_of_Belgium_%2528Frankfurt_Book_Fair_2017%2529_%2528cropped%2529.jpg/640px-MJK54509_Mathilde_of_Belgium_%2528Frankfurt_Book_Fair_2017%2529_%2528cropped%2529.jpg&w=640&q=50)
බෙල්ජියමේ මැතිල්ඩා බිසව
From Wikipedia, the free encyclopedia
මැතිල්ඩා බිසව යනු බෙල්ජියමේ පිලිප් රජතුමාගේ බිසව වේ.
Quick Facts මැතිල්ඩා බිසව, බෙල්ජියමේ බිසව ...
මැතිල්ඩා බිසව | |||||
---|---|---|---|---|---|
![]() මැතිල්ඩා රැජින | |||||
බෙල්ජියමේ බිසව | |||||
නිල කාලය | 21 ජූලි 2013 – වර්තමානය | ||||
උපත | ජොන්ක්ව්රවු මැතිල්ඩා ද'උඩෙකෙම් ද ආකෝස් 20 ජනවාරි 1973 (1973-01-20) (වයස 51) එඩිත් කැවෙල් රෝහල, උකල්, බ්රසල්ස්, බෙල්ජියම් රාජධානිය | ||||
වල්ලභයා | බෙල්ජියමේ පිලිප් රජතුමා (වි. 1999) | ||||
දරුවන් | බෙල්ජියමේ එලිසබෙත් කුමරිය, බ්රාබන්ට්හි ආදිපාදවරිය බෙල්ජියමේ ගේබ්රියල් කුමරු බෙල්ජියමේ එමැනුවෙල් කුමරු බෙල්ජියමේ එලනෝර් කුමරිය | ||||
| |||||
වංශය | ද උඩෙකෙම් ද ආකෝස් | ||||
පියා | පැට්රික් ද උඩෙකෙම් ද ආකෝස් කවුන්ට්වරයා | ||||
මව | ඇනා මරියා කොමරොවුස්කා කවුන්ටස්වරිය | ||||
ආගම | රෝමානු කතෝලික |
Close