බෙල්ජියමේ ඇස්ට්‍රිඩ් කුමරිය, ඔස්ට්‍රියා-එස්ටේහි ආදිපාදවරිය
From Wikipedia, the free encyclopedia
ඇස්ට්‍රිඩ් කුමරිය යනු බෙල්ජියමේ දෙවන ඇල්බට් රජතුමාගේ සහ පාවෝලා රැජිනගේ දූ කුමරිය වේ. එතුමිය වත්මන් බෙල්ජියමේ රජුගේ සොහොයුරිය වේ.
Quick Facts ඇස්ට්‍රිඩ් කුමරිය, උපත ...
ඇස්ට්‍රිඩ් කුමරිය | |||||
---|---|---|---|---|---|
ඔස්ට්‍රියා එස්ටේහි ආදිපාදවරිය | |||||
උපත | 5 ජුනි 1962 (1962-06-05) (වයස 62) බෙල්වෙඩර් බලකොටුව, ලේකන්, බ්‍රසල්ස්, බෙල්ජියම | ||||
වල්ලභයා | බෙල්ජියමේ ලෝරන්ස් කුමරු, ඔස්ට්‍රියා එස්ටේහි ආදිපාදවරයා (වි. 1984) | ||||
දරුවන් | ඇමීඩියෝ කුමරු මරියා ලෝරා කුමරිය ජෝකිම් කුමරු ලුයිසා මරියා කුමරිය ලැයිටීටියා මරියා කුමරිය | ||||
| |||||
වංශය | බෙල්ජියම් රාජවංශය | ||||
පියා | බෙල්ජියමේ දෙවන ඇල්බට් රජතුමා | ||||
මව | බෙල්ජියමේ පාවෝලා රැජින | ||||
ආගම | රෝමානු කතෝලික |
Close