![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5f/Evanescence_2003_barcelona_ben_moody.jpg/640px-Evanescence_2003_barcelona_ben_moody.jpg&w=640&q=50)
බෙන් මූඩි
From Wikipedia, the free encyclopedia
බෙන්ජමින් රොබට් මූඩි (උපත 1981 දුරුතු 22, ලිට්ල් රොක්, ආකැන්සාස්, ඇ.එ.ජ) යනු ගායක-ගීත රචකයෙක්, බහු සංගීත භාණ්ඩ වාදකයෙක්, ගීතපටි නිෂ්පාදකයෙක් මෙන්ම නළුවෙකි. ඔහුව හොඳින්ම හඳුනාගනු ලැබුණේ "ග්‍රැමී සම්මාන"ලාභී රොක් සංගීත කණ්ඩායමක් වන එවැනසෙන්ස් හි 1995 සිට 2003 වප්මස දක්වා සහ-නිර්මාතෘ, ගිටාර් වාදක සහ ගීත රචකයෙකු ලෙසය. එවැනසෙන්ස් හැරගිය පසු, මූඩි හඬින්, සංගීත භාණ්ඩවලින් හා ගී පදවැල්වලින් නේක ගායකයින්ට අත දී ඇත. ඔහු දැනට "ද හේලෝ මෙතඩ් (The Halo Method)" සහ "වී ආ ද ෆෝලන් (We Are The Fallen)" කණ්ඩායම්වල සාමාජිකයෙකු වේ.[1]
Quick Facts බෙන් මූඩි (Ben Moody), පසුබිම් තොරතුරු ...
බෙන් මූඩි (Ben Moody) | |
---|---|
![]() මූඩිගේ බාසිලෝනා හි මැයි 29, 2003 පැවැත්වූ ප්‍රසංගයක්. | |
පසුබිම් තොරතුරු | |
උපත් නාමය | බෙන්ජමින් රොබට් මූඩි (Benjamin Robert Moody) |
උපත | ජනවාරි 22, 1981 (1981-01-22) (වයස 43) ලිට්ල් රොක්, ආකැන්සාස්, එක්සත් ජනපදය |
ප්‍රභේද | Gothic metal, nu metal, alternative metal |
වෘත්තිය | සංගීතවේදී, ගායක-ගීත රචක, නිෂ්පාදක, |
වාද්‍ය භාණ්ඩ | ගිටාරය, කටහඬ, පියානෝව, බෙර, ආතත |
සක්‍රීය වර්ෂ | 1995–වත්මන |
ලේබල | FNR, Wind-up, Bigwig Enterprises, The Universal Motown/Universal Republic Group |
සම්බන්ධිත රඟපෑම් | එවැනසෙන්ස්, Hana Pestle, We Are the Fallen, The Halo Method |
වෙබ් අඩවිය | www.benmoody.com |
Close