බී.එන්.පී. පරීබාස්
From Wikipedia, the free encyclopedia
බීඑන්පී පරීබා යනු, පැරිසියෙහි මූලස්ථානය සහ, ලන්ඩනයෙහි ගෝලීය මූලස්ථානයක් සහිත, ප්‍රංශ බැංකුවක් සහ මූල්‍ය සේවා සමාගමකි.
Quick Facts වර්ගය, පූර්වගාමියා ...
වර්ගය | සොසිටි ඇනොනිම් |
---|---|
පූර්වගාමියා |
|
ස්ථාපිතය | 23 මැයි 2000 |
මූලස්ථානය | බුල්වාඩ් දෙස් ඉටැලියන්, පැරිසිය, ප්‍රංශය |
සේවා සරිය | ලෝක ව්‍යාප්ත |
ප්‍රධාන පුද්ගලයන් | බූඩ්වාන් ප්රොට් (සභාපති) ජොන්-ලොහෝං බොනාෆෙ (ප්‍රවිනි) |
කර්මාන්තය | මූල්‍ය සේවා |
නිෂ්පාදිතයන් | වත්කම් කළමනාකරණය, පාරිභෝජක බැංකුකරණය, සංස්ථාපිත බැංකුකරණය, ණය පත්, ආයෝජන බැංකුකරණය, උකස් ණය, පෞද්ගලික බැංකුකරණය, සම්පත් කළමනාකරණය |
ආදායම | €47.86 බිලියන (2011)[1] |
මෙහෙයුම් ආදායම | €9.677 බිලියන (2011)[1] |
ලාභය | €6.050 බිලියන (2011)[1] |
මුළු වත්කම් | €1.965 ට්‍රිලියන (2011)[1] |
මුළු සමකොටස | €85.62 බිලියන (2011)[1] |
සේවකයන් | 200,000 (2011)[1] |
වෙබ්අඩවිය | www.bnpparibas.com |
විකුණනු ලබන්නේ | සැකිල්ල:Euronext, සැකිල්ල:OTCQX |
Close
කියුබාවට, ඉරානයට සහ සුඩානයට එරෙහිව එ.ජ. විසින් පැනවුනු සම්බාධ උල්ලංඝනය කොට, ව්‍යාපාර වාර්තා වැරදි ලෙස පෙන්වීම සහ කුමන්ත්‍රණය වෙනුවෙන්, 2014 ජූනි මාසයේදී බීඑන්පී පරීබා වරද පිළිගන්නා ලදි. $8.9 බිලියන දඩයක් ගෙවීමට එය එකඟ වූ අතර, එ.ජ. සම්බාධ උල්ලංඝනය සඳහා ගෙවනු ලබන විශාලතම දඩය එය වෙයි. [2]