බිපාශා බාසු
From Wikipedia, the free encyclopedia
බිපාශා බාසු (1979 ජනවාරි 7 වන දින උපත ලැබූ) ප්රධාන වශයෙන් නිළියක් වන අතර, නිරූපිකවක් ලෙසටත් කටයුතු කලාය. 1996 දි,"ෆෝර්ඩ්'ස් ගොඩ්රිජ් සින්තෝල් සුපර් මොඩෙල්" තරඟයෙන් ජය ගත් ඇය ඉන්දියාවේ සිටින ප්රධාන නිළියන්ගෙන් අයෙකි.
Quick Facts බිපාශා බාසු, උපත ...
බිපාශා බාසු | |
---|---|
![]() | |
උපත | 7 ජනවාරි 1979 (1979-01-07) (වයස 45)[1] නව දිල්ලිය, ඉන්දියාව |
සක්රීය වසර | 2001–වර්ථමානය තෙක් |
සහකරුවා(වන්) | ඩිනෝ මොරියා (1996-2002) ජෝන් ඒබ්රහම් (2002-2011) |
වෙබ් අඩවිය | BipashaBasunet.com |
Close