![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/90/Brodmann_areas_3D.png/640px-Brodmann_areas_3D.png&w=640&q=50)
බ්රෝඩ්මාන් ප්‍රදේශ
From Wikipedia, the free encyclopedia
මිනිස් හෝ වානර මස්තිෂ්ක බාහිකය සෛල-ආකාරවේදය, පටක විද්‍යාව හා සෛල සැකැස්ම අනුව බෙදා නම් කර ඇති ප්‍රදේශ වේ.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/90/Brodmann_areas_3D.png/640px-Brodmann_areas_3D.png)
ජර්මානු කාය ව්යච්ඡේදක කොර්බිනියන් බ්රෝඩ්මාන් විසින් 1909 වර්ෂයේදී ප්‍රකාශයට පත්කරන ලද මස්තිෂ්ක-බාහික සිතියම් මත පදනම් ව මේවා නම්කර ඇති අතර සියවසක පමණ කාලයක් තිස්සේ විවිධ විද්‍යාඥයින්ගේ අතින් වැඩිදියුණු වී තිබේ.
බ්රෝඩ්මාන් විසින් මේවා බොහෝදුරට ස්නායුමය සැකැස්ම අනුව නම් කලද මේ වනවිට ඒවා අදාළ කෘත්‍යයන් මත ගොනු කර තිබේ.