From Wikipedia, the free encyclopedia
බටහිර ක්‍රිස්තියානි ආගම සමන්විත වන්නේ කතෝලික සභාවේ ලතින් සභාව සහ, ඇංග්ලිකානු සංසදය, ලූතරියානු ආගම, ප්‍රෙස්බටිරියානු ආගම, මෙතෝදිස්ත ආගම සහ අනෙකුත් ප්‍රොතෙස්තන්ත සම්ප්රදායයන් ඇතුළු, ඓතිහාසික වශයෙන් එයින් ව්‍යුත්පන්නවූ නිකායයන්ගෙන් වෙයි. නැගෙනහිර ක්‍රිස්තියානි ආගමෙන් වෙන් කර හඳුනාගැනීමට මෙම පදය භාවිතා වෙයි. ලොව පුරා ක්‍රිස්තියානි ලබ්ධිකයන්ගෙන් 80% පමණ අයත් වන්නේ බටහිර ක්‍රිස්තියානි ආගමටය
මෙම ලිපිය පිළිබඳ ලිපි මාලාවක කොටසකි
| ||||||||
---|---|---|---|---|---|---|---|---|
ජේසුස් ක්‍රිස්තුස් | ||||||||
නිර්මල උපත · උකුත්වීම · උත්ථානය · පාස්කුව · ජේසුස් වහන්සේ පිළිබඳ කිතුනු අදහස් | ||||||||
පදනම් | ||||||||
සභාව · නව ගිවිසුම · විශ්වාස ලක්ෂණය · අපෝස්තුළුවරු · රාජධානිය · ශුභාරංචිය | ||||||||
Bible | ||||||||
පැරණි ගිවිසුම · නව ගිවිසුම · පොත් · කැනනය · අපොක්රිෆා | ||||||||
දේවධර්මය | ||||||||
ගැලවීම · බෞතිස්මය · ත්‍රිත්වය · Father · Son · Holy Spirit · History of theology · Christology · Apologetics · Eschatology | ||||||||
History and traditions | ||||||||
Timeline · Mary · Peter · Paul · Early · Constantine · Councils · Missions · Chrysostom · East–West Schism · Crusades · Reformation · Counter-Reformation | ||||||||
Movements | ||||||||
| ||||||||
General topics | ||||||||
Preaching · Prayer · Ecumenism · Relation to other religions · Christian movements · Music · Liturgy · Calendar · Symbols · Art · Criticism Christianity Portal | ||||||||
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.